Latest News

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයක් අද සිට අත්හිටුවයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ඇති එස් වැට් (SVAT) හෙවත් සරල කරන ලද වැට් බදු ක්‍රමය අද සිට අහෝසි වනවා.

ඒ මෙම තීරණය කල් දමන ලෙස මෙරට ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබූ පසුබිමකයි.

එස් වැට් ක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කර නොමැති බවත් එමගින් ගැටලූ‍ රැසක් මතුවන බවත් අපනයනකරුවන් පෙන්වා දී තිබුණා.

එමෙන්ම 2024 – 2025 ආදායම් වර්ෂවලට අදාළ සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදුවල අවසන් වාරිකය ගෙවීමට ලබා දී තිබූ කාලය ඊයේ (30) දිනයෙන් අවසන් වුණා.

World News

Send your contact Details Today