Latest News

රෝමයේ යුරෝෆයිටර් ජෙට් යානා දෙකක් අලුත් මෙහෙයුමකට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේටෝවේ නැගෙනහිර කොටස ආරක්ෂා කිරීමේ මෙහෙයුම වන නැගෙනහිර සෙන්ට්‍රි සඳහා සහභාගී වීමට ඉතාලිය සූදානම් වන බව Corriere.it වාර්තා කරනවා.

ඒ රුසියානු ඩ්‍රෝන යානා පෝලන්ත ගුවන් සීමාවට ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද මෙහෙයුමට සමගාමීවයි.

ඒ අනුව ඉතාලියේ යුරෝෆයිටර් ජෙට් යානා දෙකක් මෙම මෙහෙයුමට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today