Latest News

‘CALIN POPULAR AWARDS 2025’ සම්මාන රාත්‍රියේදී, WESL සම්මානයකින් පිදුම් ලබයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Calin Popular Awards 2025 සම්මාන උළෙල ඊයේ (10) පස්වරුවේ උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

රූපවාහිනී, ගුවන් විදුලි ඇතුළු ක්ෂේත්‍ර රැසක ජනප්‍රිය නිර්මාණ අගයමින් Calin Popular Awards මෙවර සංවිධානය කෙරුණේ තුන්වන වරයි.

උත්සවය සඳහා කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියා.

එහිදී වසරේ ජනප්‍රියම විදෙස් ශ්‍රී ලාංකික ඩිජිටල් සන්නාමය ලෙස Popular Awards 2025 හීදී WESL සම්මානයට පාත්‍ර වුණා.

World News

Send your contact Details Today