Latest News

ලොව පුරා අන්තර්ජාල සේවාවන්ට බාධාවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රතු මුහුදේ ජාත්‍යන්තර ෆයිබර් ඔප්ටික් කේබල් කිහිපයක් කපා දමා හානි සිදු කර ඇති බව Microsoft ආයතනය පවසනවා.

ඒ හේතුවෙන් ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග පුරා පරිශීලකයින් සඳහා අන්තර්ජාල සේවාවන් මන්දගාමීව සිදු වන බවයි එම ආයතනය පවසන්නේ.

රතු මුහුද ගෝලීය අන්තර්ජාල ගමනාගමනය සඳහා තීරණාත්මක ස්ථානයක් වන අතර යුරෝපය සහ ආසියාව අතර සන්නිවේදනයෙන් සියයට 90 ක් රැගෙන යන සබ්මැරීන් කේබල් 15 කට වඩා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today