Latest News

චීනයෙන්, ඔස්ට්‍රේලියාව ආක්‍රමණය කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රෙිලියාවේ, චීන මෝටර් රථ අලෙවිය පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියා මෝටර් රථ වෙළඳපොළ දත්ත පෙන්වා දෙන්නේ BYD / GWM / MG සහ Chery Top නැමති මෝරටර් රථ පළමුවරට විකිණුම් Top 10 ලැයිස්තුවට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසය තුළ පමණක් 20,000කට වැඩි චීන නිෂ්පාදිත මෝටර් රථ අළෙවි වී ඇති අතර එය පසුගිය අවුරුද්දට වඩා 67% න් වැඩි වී තිබෙනවා.

විශේෂඥයන් පවසන්නේ 2035 වසර වන විට ඔස්ට්‍රෙිලියාවේ වාහන 43% ක් චීනයෙන් ආනයනය වනු ඇති බවයි.

අඩු මිල සහ නවීන තාක්ෂණ හේතුවෙන් ඔස්ට්‍රෙිලියාවේ චීන මෝටර් රථ ජනප්‍රිය වීමට හේතුවක් බවද විශේෂඥයන් පෙන්වා දෙනවා.

එමෙන්ම ජපන් මෝටර් රථ අලෙවිය වැඩි කර ගැනීමට සහ තරගකාරීත්වය ඇති කිරීමට නම් මිල අඩු කිරීම් හෝ තවත් ගුණාංග සහ තාක්ෂණික වාසි ලබා දිය යුතු බවයි විශේෂඥයන්ගේ අදහස වන්නේ.

World News

Send your contact Details Today