Latest News

පාකිස්තානයේ ස්ථාන 03ක බෝම්බ පුපුරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, නිරිතදිග පාකිස්තානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

එමෙන්ම තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බලුකිස්තාන් ජාතික පක්ෂ-මෙන්ගල් (BNP-M) හි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සජිඩ් තරීන් පවසා ඇත්තේ, රැලිය අවසන් වීමෙන් පසු රථගාලේ පිපිරීම සිදු වූ බවත්, පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි.

World News

Send your contact Details Today