ඉතාලියේ Mt Rosa (රෝසා කන්දේ) අතරමංව සිටි ජර්මානු කඳු නගින්නන් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා ඇල්පයින් ගලවා ගැනීමේ කණ්ඩායම විසින් බේරා ගන්නා ලද අතර, හෙලිකොප්ටරයෙන් ඔවුන් වෙත ළඟා වී නිම්නයට ගෙන ඒමට සමත් සමත් වුණා.
ඔවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණ සඳහා රෝහලට ප්‍රවාහනය කරන ලද අතර, ඔවුන්ගේ තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.
Mt Rosa කන්ද බැසීමේ දී දෙදෙනා අතරමං වූ අතර, කඹයේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් එය සිරවී තිබුණා.