Latest News

ඉතාලියේ මොලිස් හි පවතින වෛද්‍යවරුන්ගේ හිඟයකට ආණ්ඩුකාරවරයා ගත් පියවර මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ මොලිස් හි පවතින වෛද්‍යවරුන්ගේ හිඟයක් පියවා ගැනීමට කියුබාවේ හදිසි කාර්ය මණ්ඩලය සහ හදිසි ප්‍රතිකාර කාර්ය මණ්ඩලය පැමිණෙන බව ආණ්ඩුකාර ෆ්‍රැන්චෙස්කෝ රොබර්ටි පවසනවා.

කැලබ්‍රියා සමඟ මෑතකදී ඇති කරගත් ගිවිසුමකට සමාන ගිවිසුමක් මේ සඳහා ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව කියුබානු තානාපති කාර්යාලය සමඟ ඇති කරගත් ගිවිසුම හරහා වෛද්‍යවරුන් 118 දෙනෙකු මොලිස් වෙත ගෙන ඒමට සැලසුම් කර ඇති අතර එමඟින් සමහර ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ හිඟය පුරවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today