බ්‍රහස්පතින්දා අලුයම ඇලිකැන්ටේ සිට පැමිණි Wizz Air ගුවන් යානයක් රෝමයේ සිට බොලොග්නා දක්වා හරවා යවා තිබෙනවා.
ඒ ඉතාලි අගනුවරට ඉහළින් අයහපත් කාලගුණය හේතුවෙන්.
ඒ අනුව ඇලිකැන්ටේ සිට රෝම ෆියුමිසිනෝ දක්වා ගමන් කළ W4 6038 Wizz Air ගුවන් යානයයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රෝම ෆියුමිසිනෝ ගුවන් තොටුපළට මෙළෙස හරවා යවා ඇත්තේ.
කෙසේවෙතත් බොලොග්නා සිට රෝමය දක්වා මගීන්ට යාමට ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් Wizz Air කියා සිටියේ.