Latest News

රුසියානු ජාතිකයෙකු බේරා ගැනීමට ගිය ඉතාලි කඳු නගින්නෙකු ජිවිතක්ෂයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ කිර්ගිස් කන්ද තරණය කරමින් සිටිය දී කකුල කැඩී ගිය රුසියානු ජාතිකයෙකු බේරා ගැනීමට උත්සාහ කරමින් සිටි ඉතාලි කඳු නගින්නෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු 49 හැවිරිදි මිලානී ජාතික ලූකා සිනිගග්ලියා ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

47 හැවිරිදි රුසියානු කඳු නගින්නියක් වන නටාලියා නගෝවිට්සිනා, ටියැන් ෂාන් කඳු වැටියේ උසම ස්ථානය වන කිර්ගිස්තානයේ පොබෙඩා කඳු මුදුනේ සිරවී සිට ඇත්තේ එම කන්දේ අවසන් ස්ථානය ළඟාවීමට පෙර ඇයට සිදු වූ හදිසි අනතුරකින් කකුලට හානි වීම හේතුවෙන්.

එම අවස්ථාවේ දී ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වූ ඉතාලි ජාතික මිලානී ජාතික ලූකා සිනිගග්ලියා පික් පොබෙඩා කන්ද මත දී සිදු වූ අනතුරකින් මියගිය බවට වාර්තා වනවා.

World News

Send your contact Details Today