Latest News

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද ඉහළ යාමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (11) ඉහළ යාමක් දක්නට ලැබුණා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.45 කින් ඉහළ ගොස් සටහන් වුණේ 19,923. 02 ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 0.48 කින් පහළ ගොස් 5,824.91 ක් ලෙස දැක්වුණා.

දිනයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.1 ක්.

World News

Send your contact Details Today