Latest News

හයිටි රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හයිටි රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාස තුනක කාලයක් සඳහා එය බලපැවැත්වෙන බව රජය නිවේදනය කරනවා.

රට පුරා සන්නද්ධ කල්ලි සිදුකරන ප්‍රහාරයන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් පවත්නා අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට මෙම පියවර ගත් බවයි රජය තවදුරටත් සඳහන් කරන්නේ.

මේ වනවිට අර්බුදයකට මුහුණ පා ඇති කෘෂිකර්මාන්තය හා ආහාර හිගතාවයට ඉක්මන් විසදුම් ලබාගැනීමට මෙය උපයෝගී වනු ඇති බවට ද හයිටි රජය විශ්වාසය පළකරනවා.

World News

Send your contact Details Today