2025 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වත්කම් 1%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 6.14ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එමෙන්ම 2025 ජුනි මාසයේ නිල විදේශ සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.08ක් ලෙස සටහන් වුණා.