Latest News

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අදයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (08) වීදී සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාව අබියසින් අද (08) උතුරු දිශාභිමුඛව රාත්‍රී 6.51ට ගමන් ආරම්භ කර පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතයි.

පෙරහර මංගල්‍යයේ සමාප්ති උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) මහනුවර ජනපති මන්දිරයේදී පැවැත්වෙනවා.

World News

Send your contact Details Today