Latest News

අමෙරිකාවේ ආර්ථික දත්ත පිළිබඳ ප්‍රධානියා තනතුරෙන් නෙරපයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ආර්ථික දත්ත පිළිබඳ ප්‍රධානියා සේවයෙන් පහ කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිපත්ති හේතුවෙන් එරට කොටස් වෙළඳපොළ දැඩි පසුබෑමකට ලක්වුණා.

නව තීරු බදු හඳුන්වාදීමත් සමඟ ආර්ථික දත්ත ප්‍රකාශයට පත් කරන ආයතනය වෙළඳපොළ පසුබෑමක් පිළිබඳ අනතුරු ඇඟවීම හේතුවෙනුයි එහි ප්‍රධානියා සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත්තේ.

ආර්ථික දත්ත පිළිබඳ ආයතනයේ කොමසාරිස් එරිකා මැක්එන්ටාෆර් දේශපාලන හේතුන් මත දත්ත නිකුත් කිරීම සිදු කරන බවටයි අමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.

කෙසේ වුව ද අමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ ආර්ථික දත්තයන්ට දේශපාලනික බලපෑම් පිළිබඳ විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

World News

Send your contact Details Today