Latest News

පැයකට අඩු කාලයකින් අවසන් වූ රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡාවලින් සිදු වූ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සහ යුක්‍රේනය අතර ඉස්තාන්බුල් හිදී ඊයේ (23) සාකච්ඡා පැවැත්වුණා.

ඒ අනුව එහිදී දෙපාර්ශවය අතර සිරකරු හුවමාරුවකට එකඟ වී තිබෙනවා.

එහෙත් සටන් විරාම කොන්දේසි හෝ දෙරටේ නායකයන් අතර සාකච්ඡා සම්බන්ධ ප්‍රගතියක් පෙනෙන්නට නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙපාර්ශවය අතර සාකච්ඡාව ද පැයකට අඩු කාලයකින් අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today