Latest News

මරණ දඬුවම ගැන පාකිස්තානයෙන් අලුත් තීරණයක් ගැනීමට යයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය විසින් මරණ දඬුවම ලිහිල් කිරීමේ පියවර කිහිපයක් ක්‍රියාවට නංවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ යුරෝපා සංගමයේ GSP+ සහනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.

එහි ඇතැම් ක්‍රියාමාර්ග සාධනීය බවක් පෙන්නුම් කරන බවයි එරට මාධ්‍ය පවසන්නේ.

පසුගිය සතියේ නිශ්චිත වැරදි දෙකක් සඳහා මරණ දඬුවම අහෝසි කිරීමේ පනතක් සම්මත කර තිබුණා.

වෙළෙඳ ගිවිසුමේ වගන්තියකට අනුව පාකිස්තානයට මරණ දණ්ඩනය වඩාත් බරපතළ අපරාධ සඳහා පමණක් වෙන් කර ඇති බවට සහතික විය යුතු වනවා.

මේ තුළින් මානව ගරුත්වය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දීම අපේක්ෂා කෙරෙනවා.

World News

Send your contact Details Today