ඉතිහාසගත ලෙස පළමු දුරස්ථ ශල්‍යයකර්මයක් සිදුකිරීම රෝමයෙන් වාර්තා වනවා.
රෝමයේ සිට 8,000 Km කට වඩා දුරක පිහිටි චීනයේ බීජිං හි සිටි රෝගියාට, ශල්‍ය වෛද්‍යයවරයා රෝමයේ සිට 5G තාක්ශණය හා ඉතාමත් නවීන රොබෝ තාක්ශණය උපයෝගී කරගනිමින් මෙම ශල්‍යකර්මය සිදු කර තිබෙනවා.
වේගවත් සම්බන්ධතාවය සහ AI පහසුකම්වලින් සමන්විත රොබෝ තාක්ශණය සමඟින් සාර්ථක කරගත් මේ උත්සාහය අනාගත සෞඛ්‍යය ශේත්‍රයේ විශාල විප්ලවීය වෙනසක් සිදු කිරීම පෙන්නුම් කරනු ලබනවා.
තත්‍ය කාලීන ප්‍රතිපෝෂණ සහ හප්ටික් පාලනය සහිත රොබෝ සැත්කම් පසුබිමක් භාවිතා කරමින්, ශල්‍ය වෛද්‍යවරයාට භෞතිකව එතැන සිටියාක් මෙන්ම නිරවද්‍ය කැපීම් සහ මැහුම් සිදු කිරීමට හැකියාව ලැබී තිබුණා.
මෙම සන්ධිස්ථානීය වෛද්‍යය මෙහෙයුම: හදිසි ආපදා කලාප, අභ්‍යවකාශ මෙහෙයුම් සහ සීමිත වෛද්‍ය ප්‍රවේශයක් සහිත ග්‍රාමීය ප්‍රදේශවල දුරස්ථ සැත්කම් සිදුකිරීම වැනි අවස්ථා සඳහා අනගි මඟ පෑදීමක් වනවා.
ජීවිත බේරාගැනීමේ ප්‍රතිකාර සඳහා තවදුරටත් දේශසීමා සීමා නොකරන සෞඛ්‍ය ක්ශේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගීතාවයද එමඟින් පෙන්නුම් කරනවා.