Latest News

SL vs IND | ODI Match 03: තීරණාත්මක තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත අතර මේ වනවිට තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.

දෙපිල අතර පළමු එක්දින තරගය ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

World News

Send your contact Details Today