Latest News

වසා දැමුණු ගුවන්තොටුපළ යළි විවෘත කිරීම ගැන දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනය විසින් මොස්කව් ඉලක්ක කරගෙන අඛණ්ඩව දෙවන දිනටත් ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා.

ඒ අනුව, ආරක්ෂාව සහතික කිරීම සසඳහා මොස්කව්හි ප්‍රධාන ගුවන්තොටුපළ 04ම තාවකාලිකව වසා දැමුණා.

කෙසේවෙතත් මේ වන විට ඒවා යළි විවෘත කර තිබෙනවා.

මේ අතර නගරයට ලගාවීමට පෙර යුක්‍රේන ඩ්‍රෝන යානා 19 ක් බිම හෙලූ බවද මොක්සව් නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today