Latest News

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ගැන නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ වන විට 43% ක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතරම් පහළ අගයකට ඔහුගේ ජනප්‍රියත්වය ඇද වැටුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

තීරු බදු පැනවීම ප්‍රමාණය ඉක්මවා යමින් සිදු කිරීම ජනප්‍රියත්වය පහළ වැටීමට ප්‍රධානම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයේ ඉහළම අගය 49% ක් ලෙස 2017 වසරේ ජනවාරි මාසයේදී සටහන් වූ අතර 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එහි අවම අ‍ගය වන සියයට 33 සටහන් වූවා.

World News

Send your contact Details Today