Latest News

තරුෂිගේ ඇඳුම, ඔලිම්පික් කෞතුකාගාරයට (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරග කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යේෂ්ඨ කළමනාකාරිණී ඈන් ජකාඩ් මහත්මිය විසින් මෙම ඉල්ලීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

World News

Send your contact Details Today