Latest News

Paris 2024 Olympics: අරුණ අද අවසන් පූර්ව වටයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වෙනවා.

එහි අවසන් පූර්ව වටයේ දෙවන තරගයට ශ්‍රි ලංකාවේ අරුණ දර්ශන, සහභාගී වන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.05ට පමණ පැවැත්වෙනු ඇති.

පෙරේදා පැවති මූලික වටයේදී තත්පර 44.99 ඉසව්ව නිම කරමින් ඔහු අවසන් පූර්ව වටයට තේරී පත් වූ අතර එය අරුණ දර්ශන මෙතෙක් වාර්තා කළ හොදම කාලය ද වනවා.

World News

Send your contact Details Today