Latest News

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් නඩුවක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබෙනවා.

එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්.

අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බවයි.

අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවද ධවල මන්දිරය ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today