Latest News

අමරිකානු කිකිළියන්, ලංකාවේ කිකිළියන් යන මඟ යයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය මාසයේ නැවතත් එක්සත් ජනපද බිත්තර මිල ගණන් දුසිමකට ඇමරිකානු ඩොලර් 6.23 (A$10) ක නව වාර්තාගත ඉහළම අගයක් කරා ළඟා වී තිබෙනවා.

තොග මිල පහත වැටීම සහ කුරුළු උණ පැතිරීම් තිබයදීත් බිත්තර මිල වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් 20 වන දිනට යෙදෙන පාස්කු ඉරිදාට පසුව බිත්තර සඳහා ඉල්ලුම සාමාන්‍යයෙන් ඉහළ යනු ඇති බවටයි වාර්තාවන්නේ.

මාර්තු මැද භාගය වන තෙක් තොග මිල පහත වැටීමට පටන් නොගත් බැවින් මාසය සඳහා සාමාන්‍ය මිල පහත වැටීමට ප්‍රමාණවත් කාලයක් නොතිබෙන්නට ඇති බව ආකැන්සාස් විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥ ජාඩා තොම්සන් පවසනවා.

මේ අනුව පාස්කු ඉරිදා වන විට ලාභ බිත්තර පිළිබඳ බලාපොරොත්තු සුන් කරමින් එක්සත් ජනපද බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ දමනු අති බවටයි අනාවරණය වන්නේ.

World News

Send your contact Details Today