Latest News

අමරිකා – චීන වෙළඳ යුද්ධය නිසා රත්‍රන් මිලට සිදු වූ දේ

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උග්‍රවීමත් සමඟ අද (11) දින රත්‍රං මිල ගණන් (රන් අවුන්සයක මිල) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය බවයි විදෙස් වාර්තා පේනවා දෙන්නේ.

ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරා යොමුවීමත් සමඟ මෙලෙස රත්‍රං මිල ගණන් ඉහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වුණේ.

World News

Send your contact Details Today