Latest News

ඉතාලියේ වෙලාව වෙනස්වෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලිය ඇතුළු බොහෝ යුරෝපා සංගම් රටවල් කිහිපයක හෙට (මාර්තු 30 ඉරිදා) හිමිදිරියේ සිට පැයකින් ඔරලෝසුව ආපසු ඉදිරියට ගෙන එමින්, “ගිම්හාන” කාලසටහන ආරම්භ කරනවා.

ඒ අනුව පෙරවරු 2.00ට ඔරලෝසුව පෙරවරු 3.00 දක්වා පැයක් වැඩි වන අතර එවිට ඉතාලිය හා ලංකාව අතර පැය 3.30ක වේලාවේ පරතරයක් ඇති වනු ඇති.

පැවති වෙලාව ඉතාලියෙන් ඕරා සොලාරේ (ora solare) ලෙස හඳුන්වනු ලැබූ අතර මාර්තු 30 සිට තිබෙන කාලය ඉතාලියෙන් හඳුන්වන්නේ ඕරා ලෙගාලෙ (ora legale) ලෙසයි.

මාර්තු මස අවසාන ඉරිදා සහ ඔක්තෝම්බර් මස අවසාන ඉරිදා දිනවල යුරෝපා සංගම් රටවල කාල වෙනස්වීම් වසරකට දෙවරක් සිදුවනවා.

1966 වසරේ සිට මෙම සෘතුමය කාල මාරුව ඉතාලිය විසින් වැළඳගෙන තිබෙනවා.

World News

Send your contact Details Today