Latest News

වගා හානි සත්ත්ව සංගණනයට පසුව ලංකාවේ තවත් සංගණනයක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය පිළිබඳ සංගණනයක් ආරම්භ වී තිබෙනවා.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, එහිදී වනාන්තර සිතියම් ගත කෙරෙන බවයි.

අවසන් වරට මෙරට තුළ වන සංගණනයක් පවත්වා ඇත්තේ, 2020 වසරේදී බවයි ඔහු සඳහන් කළේ.

එහිදී හඳුනාගත් පරිදී මෙරට පවතින වන ගහනය 29.1% ක්.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ වනවිට සංගණනය ක්‍රියාත්මක බව නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළා.

World News

Send your contact Details Today