Latest News

Paris 2024 Olympics: සමාරම්භක උළෙලේ වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම්වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර, තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ජනප්‍රිය අමෙරිකානු ක්‍රීඩා සඟරාවක් විසින් මෙම තෝරාගැනීම සිදුකර ඇති අතර, එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියානු ඔලිම්පික් කණ්ඩායම පැළඳ සිටි නිල ඇඳුමටයි.

World News

Send your contact Details Today