Latest News

ලංකාවේ වාහන ආනයන නීති ලිහිල් කිරීම ගැන බලාපොරොත්තුවක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තව වසරක් දෙකක් වැනි කාලයක් යන විට වාහන සඳහා පනවා ඇති ලිහිල්වන තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරනවා.

වාහන ගෙන්වීමට කටයුතු කරන කරන ලද්දේ දැනට ඇති විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් අවබෝධයක් සහිතව බවද පැවසූ ඔහු උපරිමය ඩොලර් බිලියනයකට යටත්ව වාහන ගෙන්වීමට කටයුතු කරන බවයි කියා සිටියේ.

දැනට වාහන සඳහා බදු පනවා ඇත්තේ යම්කිසි පාලනයක් ඇති කිරීමට සහ රජයට විශාල බදු ආදායමක් බලාපොරොත්තුවෙන් බවද ඒ මහතා පෙන්වා දෙනවා.

කොළඹදී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

World News

Send your contact Details Today