Latest News

ODI තරගයට කළින් මුරලි ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමට උපදෙස් ලබාදීමක් සිදුකර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අභිප්‍රේරණය කිරීම වෙනුවෙන්.

ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය සිය x ගිණුමෙන් මේ බව නිවේදනය කරන අතරම මුරලි කළ කාර්යය වෙනුවෙන් ඔහුට ස්තූතියද ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today