වීසා නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයින් සය දෙනෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරලමින් පයාගල ප්රදේශයේ රැඳී සිටියදීයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස්වල පසුවන අතර සැකකාරිය 48 හැවිරිදි වියේ පසුවනවා.
පයාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.