Latest News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කල හේතුව මෙන්න

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්.

ඒ බව වතිකානුව නිවේදනය කළා.

එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 වසරේ එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට ද නොහැකි වී ඇති අතර, ඩුබායි සංචාරය ද අවලංගු කිරීමට සිදු වුණා.

උන් වහන්සේ පසුගිය වසර දෙක තුළ ද කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් ද පීඩා විඳ තිබෙනවා.

World News

Send your contact Details Today