Latest News

👑 විශ්වය දිනනා රුවැත්තියක් වීමට ඔබටත් වරම්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ සිටින තාරුණ්‍යයේ රුවැති, බුද්ධිමත් ඔබට රූ රැජිනියක් ලෙස කිරුළු පළඳින්න අවස්ථාවක් දැන් උදා වී තිබෙනවා.

ඒ Miss & Mrs. Beauty Queen Sri Lanka In Italy 2025 by Imaya Liyanage හරහායි.

ඒ සඳහා ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි…

1) ඔබ අවිවාහක උස අඩි 5යි අඟල් 4 ට වැඩි විය යුතුයි.
2) වයස අවුරුදු 16 – 33 අතර විය යුතුයි.

උගත්, බුද්ධිමත්, මනා පෞර්ෂයකින් යුතු ඔබ මේ සඳහා සුදුසු යැයි ඔබට විශ්වාස නම් ඔබට මේ දැන්ම අයදුම් කල හැකියි.

ඒ සඳහා ඔබ කල යුත්තේ පහල ඇති ලින්ක් එකෙන් WESL App එක Download කර Online අයදුම්පත පුරවා අප වෙත යොමු කිරීමයි.

අයදුම්පත් භාර ගනු ලබන්නේ 2025 මැයි මස 11 වැනි දිනය දක්වා පමණයි.

මෙම තරගයේ පූර්ණ ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම WESL මාධ්‍ය ජාලය විසින් සිදු කරනවා.

World News

Send your contact Details Today