නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව මකුළුගස් වැව පොලිසිය පවසනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ දේවහූය ප්රදේශයේ පදිංචි හත් හැවිරිදි දැරියක්.
එම ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.