Latest News

Women’s T20 Asia Cup: අපේ කෙල්ලන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙක් විශේෂ තෑග්ගක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය මංගල ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ඒ බව නිවේදනය කළා.

ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු ආසියානු කිරුළු (එක්දින හෝ විස්සයි20) වන අතර, බංග්ලාදේශ කණ්ඩායමෙන් පසු ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළක් දිනූ එකම රටත් ශ්‍රී ලංකාව වනවා.

World News

Send your contact Details Today