කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 403.94 කින් (2.53%) ඉහළ යාමෙන් පසු 16,348.55ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 12.8ක් ලෙසයි සටහන්ව ඇත්තේ.