Latest News

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ අද සිදු වුණ දේ මෙන්න

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරටයි මෙසේ 16,000 සීමාව පසුකර ඇත්තේ.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර තිබෙනවා.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක්.

World News