Latest News

වසර 13කට පසුව රුමේනියාව සහ බල්ගේරියාව විශේෂ අවස්ථාවක් ලබා ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුමේනියාව සහ බල්ගේරියාව ඊයේ (01) දිනයේ සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ වසර 13ක කාලයකට පසුවයි.

මෙම රටවල් ද්විත්වය ෂෙනගන් කලාපයට ඇතුළුවීමත් සමඟ එහි සාමාජික රටවල යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට සහ වීසා බලපත්‍රලාභීන්ට බාධාවකින් තොරව එම රටවල් අතර ගමන් කිරිමේ හැකියාවද උදාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සමාජිකත්වය ලබාගැනීම සඳහා ඔවුන් වසර 13ක් පුරා අපේක්ෂාවෙන් සිටි බව වාර්තා වනවා.

World News

Send your contact Details Today