කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය නොවැම්බර් මාසයේ (-2.1%) සිට දෙසැම්බර් වනවිට (-1.7%) දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම ආහාර උද්ධමනය 0.6% සිට 0.8% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -3% ක් ලෙස වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.