Latest News

අද කොටස් වෙළඳපොල දර්ශකය 15,944.61 දක්වා ඉහළට

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 117.22 කින් හෙවත් (0.74%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද අවසන් වූ විට දර්ශකය 15,944.61 ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අනූව අද පිරිවැටුම රුපියල් බිලියන 7.7 ක් ලෙස වාර්තා වනවා.

World News