Latest News

ඉතාලියේ පැවැත්වීමට නියමිතව තිබූ Hello Live in Concert කල් යයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරා මෙම මස 28දී, ඉතාලියේ පැවැත්වීමට නියමිතව තිබූ Hello Live in Concert කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එය 2025 අප්‍රේල් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බවයි සංවිධායක මණ්ඩලය Radio WESL වෙත පැවසුවේ.

Hello Live in Concert මාධ්‍ය අනුග්‍රාහකයන් ලෙස Radio WESL අපි, එය නැවත පැවැත්වෙන දිනය නුදුරේදීම ඔබට දැනුම්දීමට සූදානම්.

World News

Send your contact Details Today