Latest News

මියගිය තල්මසෙක් බම්බලපිටිය වෙරළට ගොඩ ගසයි (PHOTOS)

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියගිය තල්මසෙක් බම්බලපිටිය වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

බම්බලපිටිය දුම්රියපොළ අසල වෙරළ තීරණයට මෙම තල්මසා ගොඩගසා ඇති බවයි Radio WESL වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (16) රාත්‍රියේ තල්මසුන් කීපදෙනෙක් මෙම මුහුදු ප්‍රදේශයේ සැරිසැරූ බව ද නාවික හමුදාව පැවසුවා.

World News