Latest News

ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන් එළිදක්වයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනිය විසින් එළිදක්වා තිබෙනවා.

අඩි 10ක් උස මෙම නත්තල් ගසෙහි වටිනාකම ජර්මන් පවුම් මිලියන 04ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඝණ රන් කාසි 2,024ක් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම නත්තල් ගස බුලියන් කාසි අලෙවිකරුවකුවන Pro Aurum විසින් නිර්මාණය කර ඇති බවද සඳහන්.

කිලෝ ග්‍රෑම් 60කට වඩා බරකින් යුතු මෙම නිර්මාණයේ ඉහළම කොටසේ ඇති කාසිය කැරන් 24ක රත්‍රං කාසියක් යොදා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙහි නිර්මාණකරුවා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම නිර්මාණය විකිණීමට තමන්ගේ කිසිඳු අදහසක් නොමැති බවයි.

World News

Send your contact Details Today