මහමැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු ආසන අහිමිව ගොස් තිබෙන හා මුල්වරට තරග කර පැරදුණ ප්‍රකට චරිත ලැයිස්තුවක් පහත පරිදි වනවා.
- ජොන්ස්ටන් ප්‍රනාන්දු -පොහොට්ටුව – කුරුණෑගල
- පවිත්‍රා වන්නිආරච්චි – සිලින්ඩරය – රත්නපුර
- රංජිත් සියඹලාපිටිය -සිලින්ඩරය -කෑගල්ල
- එස්එම් චන්ද්‍රසේන – සිලින්ඩරය – අනුරාධපුර
- ජානක වක්කුඹුර – සිලින්ඩරය -රත්නපුර
- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – සිලින්ඩරය – මාතලේ
- දුමින්ද දිසානායක – සිලින්ඩරය – අනුරාධපුර
- සංජීව එදිරිමාන්න – පොහොට්ටුව – කළුතර
- අනුර ප්‍රියදර්ශන යාපා – සිලින්ඩරය – කුරුණෑගල
- ශෂීන්ද්‍ර රාජපක්ෂ -පොහොට්ටුව – මොණරාගල
- දහම් සිරිසේන – කුසලානය – පොලොන්නරුව
- විජිත් විජිතමුණි සොයිසා – සිලින්ඩරය -මොණරාගල
- පේෂල ජයරත්න – සිලින්ඩරය – පොළොන්නරුව
- තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
- තාරක බාලසූරිය -සිලින්ඩරය – කෑගල්ල
- සාරතී දුෂ්මන්ත මිත්‍රපාල – සිලින්ඩරය – කෑගල්ල
- අසංක නවරත්න – සිලින්ඩරය – කුරුණෑගල
- ශාන්ත බණ්ඩාර – සිලින්ඩරය – කුරුණෑගල
- කංචන විජේසේකර – සිලින්ඩරය- මාතර
- නිපුන රණවක – පොහාට්ටුව -මාතර
- මහින්ද අමරවීර – සිලින්ඩරය -හම්බන්තොට
- මනුෂ නානායක්කාර –සිලින්ඩරය – ගාල්ල
- රමේෂ් පතිරණ – සිලින්ඩරය -ගාල්ල
- ජගත් ප්‍රියංකර – සිලින්ඩරය – පුත්තලම
- අරුන්දික ප්‍රනාන්දු – සිලින්ඩරය – පුත්තලම
- රංජිත් බණ්ඩාර – පොහොට්ටුව – මහනුවර
- දිලුම් අමුණුගම – සර්වජන බලය – මහනුවර
- ජගත් පුෂ්පකුමාර – සර්වජන බලය – ගාල්ල
- තිලකරත්න ඩිල්ෂාන් – මයික්‍රෆෝනය – කළුතර
- රොෂාන් රණසිංහ – සර්වජන බලය – කළුතර
- අජිත් රාජපක්ෂ – සිලින්ඩරය – හම්බන්තොට
- ප්‍රේමලාල් ජයසේකර – පොහොට්ටුව – රත්නපුර
- මුදිතා ප්‍රිශාන්ති -සිලින්ඩරය- රත්නපුර
- චන්න ජයසුමන -සර්වජන බලය – ගම්පහ
- දිලිත් ජයවීර -සර්වජන බලය – ගම්පහ
- ලසන්ත අලගියවන්න – සිලින්ඩරය – ගම්පහ
- කෝකිලා ගුණවර්ධන – සිලින්ඩරය – ගම්පහ
- නිමල් ලන්සා – සිලින්ඩරය – ගම්පහ
- සරණ ගුණවර්ධන – පොහොට්ටුව – ගම්පහ
- ඉන්දික අනුරුද්ධ – පොහොට්ටුව – ගම්පහ
- එරංග සේනානායක – පොහොට්ටුව – ගම්පහ
- ප්‍රසන්න රණවීර – පොහොට්ටුව – ගම්පහ
- රන්ජන් රාමනායක -මයික්‍රෆොනය – ගම්පහ
- භාග්‍යා මොහොට්ටි -මයික්‍රෆොනය – ගම්පහ
- උපුල් ගලප්පත්ති – ටෙලිෆෝනය – හම්බන්තොට
- සුසිල් ප්‍රේමජයන්ත – සිලින්ඩරය – කොළඹ
- ජගත් කුමාර – සිලින්ඩරය – කොළඹ
- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ -සිලින්ඩරය – කොළඹ
- ප්‍රේමනාත් දොලවත්ත – සිලින්ඩරය – කොළඹ
- මධුර විතානගේ – සිලින්ඩරය -කොළඹ
- සාගල රත්නායක -සිලින්ඩරය – කොළඹ
- අසාත් සාලි -සිලින්ඩරය – කොළඹ
- රෝසි සේනානායක – සිලින්ඩරය – කොළඹ
- නවුසර් ෆවුසි -සිලින්ඩරය – කොළඹ
- රුවන්ති මංගලා -පොහොට්ටුව – කොළඹ
- සරත් වීරසේකර – පොහොට්ටුව – කොළඹ
- උපාලි කොඩිකාර – පොහොට්ටුව – කොළඹ
- මිලින්ද රාජපක්ෂ – පොහොට්ටුව – කොළඹ
- උදය ගම්මංපිල – සර්වජන බලය – කොළඹ
- අනුරාධා යහම්පත් -සර්වජන බලය – කොළඹ
- තේනුක විදානගමගේ – පොහොට්ටුව- බදුල්ල
- නිමල් සිරිපාල ද සිල්වා – සිලින්ඩරය – බදුල්ල
- හරින් ප්‍රනාන්දු – සිලින්ඩරය – බදුල්ල
- බුද්ධික පතිරණ – ටෙලිෆෝනය – මාතර
- පසඳ යාපා අබේවර්ධන -සිලින්ඩරය – මාතර
- රංජිත් අලුවිහාරේ – ටෙලිෆොනය – මාතලේ
- වසන්ත අලුවිහාරේ – ටෙලිෆොනය – මාතලේ
- උදයන කිරිඳිගොඩ -සිලින්ඩරය – මහනුවර
- මහින්දානන්ද අලුත්ගමගේ -සිලින්ඩරය – මහනුවර
- ශාන්තිනී කෝංගහගේ-සිලින්ඩරය – මහනුවර
- තිස්ස අත්තනායක-ටෙලිෆොනය – මහනුවර
- අර්ල් ගුණසේකර -ටෙලිෆොනය – මහනුවර
- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – ටෙලිපෝනය – කොළඹ
- චරිත් අබේසිංහ – ටෙලිපෝනය – කොළඹ
- එරාන් වික්‍රමරත්න – ටෙලිපෝනය – කොළඹ
- මනෝ ගනේෂන්- ටෙලිපෝනය – කොළඹ
- අප්සාරි සිංහබාහු තිලකරත්න- ටෙලිපෝනය – කොළඹ
- ජගත් කුමාර- ටෙලිපෝනය – කොළඹ
- වෛද්‍ය චමල් සංජීව- ටෙලිපෝනය – කොළඹ
- ලලිත් එල්ලාවල – ටෙලිපෝනය – කළුතර
- නන්දන ගුණතිලක -සිලින්ඩරය – කළුතර
- සෙනාල් වෙල්ගම -සිලින්ඩරය – කළුතර
- පියාල් නිශාන්ත ද සිල්වා -සිලින්ඩරය – කළුතර
- රාජිත සේනාරත්න -සිලින්ඩරය – කළුතර
- විදුර වික්‍රමනායක -සිලින්ඩරය – කළුතර
- තුෂාර ඉඳුනිල් – ටෙලිපෝනය – කුරුණෑගල
- අශෝක් අබේසිංහ – ටෙලිපෝනය – කුරුණෑගල
- ජයරත්න හේරත් -ටෙලිපෝනය – කුරුණෑගල
- චරිත හේරත් -ටෙලිපෝනය – කුරුණෑගල
- පුබුදු ජයගොඩ – කුඩය – කොළඹ
- තරිඳු උඩුවරගෙදර – කුඩය – කොළඹ
- නුවන් බෝපගේ- කුඩය – කොළඹ
- චන්දිම වීරක්කොඩි -ටෙලිපෝනය – ගාල්ල
- බන්දුල ලාල් බණ්ඩාරිගොඩ -ටෙලිපෝනය – ගාල්ල
- කමල් අද්දරආරච්චි – දෙවන පරපුර – ත්‍රීකුණාමලය
- ජෙහාන් අප්පුහාමි -කුඩය -පුත්තලම
- ශ්‍රීමාලි ෆොන්සේකා -සර්වජන බලය – කොළඹ
- අවුෆ් හනීෆා (ශෂී විජේන්ද්‍ර) – ජාතික ජන බලවේගය – මාතලේ
- විශ්ව කොඩිකාර – සර්වජන බලය – මහනුවර
- පැතුම් කර්නර් – මයික්‍රෆෝනය -කොළඹ
- සරත් මනමේන්ද්‍ර – ටෙලිපෝනය – ගම්පහ
- අජිත් මාන්නප්පෙරුම – ටෙලිපෝනය – ගම්පහ
- නියොමාල් පෙෙර්රා – ටෙලිපෝනය – ගම්පහ
- අධිනීතීඥ චමරි පෙරේරා -පොහොට්ටුව – පුත්තලම
- වීරසුමන වීරසිංහ – සර්වජනබලය – මාතර
- මංජුලා දිසානායක – සිලින්ඩරය – කුරුණෑගල
- රුවන් විජයවර්ධන – සිලින්ඩරය – ගම්පහ
- සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් – TMVP -මඩකලපුව
- ඩග්ලස් දේවානන්ද – EPDP- යාපනය
- පියසේන ගමගේ – ටෙලිපෝනය – ගාල්ල
- මිලාන් ජයතිලක -සර්වජන බලය – ගම්පහ
- ඉසුරු දොඩංගොඩ -පොහොට්ටුව -ගාල්ල
- වඩිවෙල් සුරේෂ් – මයික්‍රෆොනය – බදුල්ල
- එම්. ඒ සුමන්තිරන් -ඉලංකෙයි තමිල් අරුසුකච්චි -යාපනය
- නලින් ප්‍රනාන්දු – සිලින්ඩරය – ගම්පහ
- මහේෂි මධුශංකා – මයික්‍රෆොනය – ගාල්ල