Latest News

මාස 35කට පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වෙනසක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මීට පෙර එම අගය වාර්තා කළේ 2022 ජනවාරි 31 වනදායි.

අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 13,125.19ක් ලෙසයි.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් වුණා.

World News

Send your contact Details Today