Latest News

ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස එක්සත් ජනපදය අනතුරු අඟවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබුණු බව එහි සඳහන්.

මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග පහත ලෙස උපදෙස් නිකුත් කර තිබෙනවා :

World News

Send your contact Details Today