Latest News

නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන ලෙස ලාංකිකයන්ට කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනවා.

කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම උපදෙස් ලබා දෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

World News

Send your contact Details Today