Latest News

SL Presidential Election 2024: ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදිය යුතු ආකාරය දන්වමින් විශේෂ නිවේදනයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට විශේෂ පූර්ණ වැටුප් නිවාඩු මත සේවා යෝජකයන් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තම සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු ආකාරය දන්වමින්  මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

World News