කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ මල්ටි ෆිනෑන්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් අද (04) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව දැනුම් දී සිටිනවා.
මෙරට තවත් ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟින් මල්ටි ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධ වීමත් සමඟම, මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙනු ඇති.